චීන ජනාධිපතිවරයා ලබන මස දී ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්ට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලබන මැයි මස 5 වනදා සිට 10 වනදා දක්වා ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි  නිරත වීමට නියමිතය.

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු  ජනාධිපති Tamás Sulyok, අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපතිවරයා එම සංචාරයන්ට එක් වන බව විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Hua Chunying මහත්මිය අද(29) ප්‍රකාශ කළා ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com