දේශීය හෝමාගම කර්මාන්තශාලාවක ගින්නක්. Dheera 23/04/2022 1 min read හෝමාගම – පිටිපන සපත්තු කර්මාන්තශාලාවක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ යොදා ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සදහන් කරනවා. Tweet Tags: fire Sri Lanka Continue Reading Previous වැලි කියුබ් එකක මිලත් ඉහළටNext රඹුක්කන සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට More Stories 1 min read දේශීය අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක් 08/06/2025 Widane 1 min read දේශීය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට 08/06/2025 Widane 1 min read දේශීය නැවතත් කාලගුණය සැරවෙන ලකුණු 08/06/2025 Widane
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු