Lanka Plus News

www.lankaplusnews.com

සියලු පාසල් හෙට විවෘතයි

දිවයිනේ සියලුම පාසල් හෙට (17) දිනයේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පසුගිය 9වනදා සිට පොලිස් ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් පාසල් වසා දැමීමට සිදුවිය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com