ලබන සිකුරදා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කෙසේ වෙතත් එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්.
ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා අද එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා.
More Stories
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක්
කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්
උද්ධමනය ඉහළට