Lanka Plus News

www.lankaplusnews.com

සත්ත්ව සංගණනය ලබන 15 දිවයින පුරා

සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වාගැනීමේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස වගාවන්ට හානි කරන සත්ත්වයින් සංගණනය ලබන 15 වනදා දිවයින පුරා සිදු කෙරෙනවා.

ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව දේශපාලන අධිකාරිය මෙන්ම විවිධ පාර්ශව දැනුම් දෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com