පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශාහිඩ් අෆ්රිඩ් ,තමාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ට්විටර් පණිවිඩයක් මඟින් දැනුම් දී තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන් අසනීප ස්වභාවයකින් සිටි බවත්, අද දිනයේදී තමන් හට Covid -19 වැළඳී ඇතැයි තහවුරු කරගත් බවත්ය.පහත දැක්වෙන්නේ එම ට්විටර් පණිවිඩය.
චානක අරවින්ද
Chanaka Aravinda

More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්