මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙනවා.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට බායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. තරඟයේ සියලුම තොරතුරු සජීවීව ඔබ වෙත වාර්තා කිරීමට එසැණ මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට