මෙරට සියළු දේශපාලන පක්ෂ ප්රජාතන්ත්රවාදී සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බව යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය ස`දහන් කළා
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ සියළු දෙනා ඒ සදහා සහයෝගය ලබා දිය යුතු බවයි
මෙරට උද්ගතව ඇති තත්ත්වයට විසදුමක් ලබා දී රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සියළු දේශපාලන නායකයින්ගේ වගකීම බව ස
දහන් කළ යුරෝපා සංගමය වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජනතාවට ලබාදෙන සහය ඉහළ දැමීම ස`දහා ගත හැකි ක්‍රියාමාර්ග සොයමින් සිටින බවයි
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු