Lanka Plus News

www.lankaplusnews.com

ශ්‍රී ලංකාවට අලුත්ම පුහුණුවකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයකින් එය තහවුරු කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com