සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.
ඊයේ දිනයේ දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුළු 8ක් දැවී 313ක් ලබා සිටියා.
ශ්‍රි ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 212ක් පමණි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට