Lanka Plus News

www.lankaplusnews.com

රුපියල තවත් අවප්‍රමාණය වෙයි

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල අද (15) රුපියල් 204.62 ක් වූ අතර ගැණුම් මිල 199.80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 283.39 ක් ලෙසයි.

යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි සත 84 ක් ලෙස සටහන් ව තිබේ.

  • මුලාශ්‍ර අරුණ පුවත්පත
WP Twitter Auto Publish Powered By : XYZScripts.com