දේශීය රනිල් ජනපති මැදුරට Widane 12/05/2022 1 min read එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට සුළු වේලාවකට පෙර ජනපති මැදුරට පැමිණ ඇති බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා අද(12) පස්වරු 06.30ට නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. Tweet Tags: Gotabaya Rajapaksha ranil wickremesinghe Sri Lanka Continue Reading Previous කොටස් වෙළෙඳපොළ අද විවෘතයිNext නව අගමැති දිවුරුම් දෙයි More Stories 1 min read දේශීය අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක් 08/06/2025 Widane 1 min read දේශීය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට 08/06/2025 Widane 1 min read දේශීය නැවතත් කාලගුණය සැරවෙන ලකුණු 08/06/2025 Widane
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු