Lanka Plus News

www.lankaplusnews.com

මාර්තු 14 සිට සියලු සිසුන් පාසලට

ලබන සඳුදා සිට සියලුම පාසල් සිසුන් සාමාන්‍ය ආකාරයෙන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com