Lanka Plus News

www.lankaplusnews.com

මහින්ද අරලිය ගහ මන්දිරයෙන් යයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන අරලිය ගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (09) රාත්‍රියේ දී නිකුත් කෙරුණා.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com