Lanka Plus News

www.lankaplusnews.com

බැසිල් රට යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කලේ ඔහු පළමුවෙන් ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට අමෙරිකාව බලා පිටත්ව යනු ඇති බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com