Lanka Plus News

www.lankaplusnews.com

බස්නාහිරට ඇඳිරි නීතිය

වහාම කි‍්‍රයාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ යළි දැනුම් දෙන තුරු මුළු දිවයිනටම හදිසි නීතිය බල පැවැත්වෙන බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com