කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් විසින් ඒ අසළ පිහිටි හිටපු අග්රාමාත්ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබෙනවා.
එම පිළිරුව ඉදිරිපිට “ඇහැරෙන්න” යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්රදර්ශනය කර ඇති අයුරු දැකගන්නට හැකිවුණා.


More Stories
2024 O/L ප්රතිඵල ජූලි 15 වැනිදාට පෙර
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය වේලාවන් සංශෝධනය කරයි
හෙට බොරැල්ල ප්රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්