පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නව අණදෙන නිලධාරියා ලෙස බස්නාහිර පළාත් උතුර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත් කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ත්‍රීකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි.
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව තව ත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකුට ස්ථාන මාරු හා නව පත්කිරීම් සිදු කර තිබෙනවා.

More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු