අද දිනයේ පැය 16 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත‍්‍රී 11 සිට පැය 16ක කාලයක් කොළඹ 5 සහ 6 ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කලේ.
එමෙන්ම අදාළ කාලය තුල කොළඹ 4 ප‍්‍රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇති.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු