පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම් දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිත බව ද සඳහන් වේ.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද දහවල් 12.00 න් අවසන් විය.
More Stories
යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට පියවර
ජනපති අනුරගෙන් පොරොන්දුවක්
පුංචි ඡන්දය මැයි 06