2023 වර්ෂය සඳහා පාසල්වල පළමුවන ශේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර තිබෙනවා.
දැනට දිවයිනේ පවතින අර්බුධකාරී තත්ත්වය මත අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කර තිබෙනවා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු