Lanka Plus News

www.lankaplusnews.com

පළමු වරට සය නිවුන් දරු උපතක්

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා. මෙම දරු ප්‍රසූතිය සිදු කර තිබෙන්නේ, අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් බවයි සඳහන් වන්නේ.

සය නිවුන් දරුවන් අතර ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර දරුවන් සියලුම දෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com