සාමකාමී විරෝධතාවයන්ට කඳුළු ගෑස් භාවිතා කිරීමෙන් වළකින ලෙස අද පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවය අතරතුර නීතීඥවරුන් පිරිසක් පැමිණ පොලීසියට දැනුම් දුන්නා.
යම් ගැටලුවක් ඇත්නම් අධිකරණයට යා හැකි බවත්, රටේ නීතියට අනුව කටයුතු කරන ලෙසත් එම ස්ථානයට පැමිණි නිතීඥවරුන් වැඩිදුරටත් දන්වා සිටියා.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු