පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබී තිබේ.
අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු