Lanka Plus News

www.lankaplusnews.com

දෙවන එළිසබෙත් රැජිණ වෙනුවෙන් ජාතික ශෝක දිනයක්

අභාවප්‍රාප්ත වූ එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් රැජිණ වෙනුවෙන් සැප්තැම්බර් 19 වනදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නේ වෙත මෙම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එදින ජාතික කොඩිය අඩකුඹු කිරීමට නියමිතයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com