පසුගිය ගතවූ පැය 24ක කාලයේ අනතුරුවලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබෙන අතර ඉන් තිදෙනෙකු යතුරුපැදිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඉතිරි තිදෙනා පදිකයන් බව වාර්තා වී ඇත.
එසේම පසුගිය 13 වන දින සිට අද උදෑසන දක්වා රිය අනතුරු වලින් පුද්ගලයින් 75 දෙනෙකු මියගොස් තිබේ.
තවද රිය අනතුරු හේතුවෙන් එම කාලය තුළ 1000ක් පමණ තුවාල ලබා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
More Stories
උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්
කෙහෙළිය රඹුක්වැල්ලට සිතාසි