දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි 20 තරග 5 ක් සඳහා ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කරන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්යක්ෂ ග්‍රේම් ස්මිත් මහතා තහවුරු කර තිබේ.
ස්මිත් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව තමන්ට හැකි උපරිම කණ්ඩායම ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඒබි ඩිවිලියර්ස් සහ දැනට කොන්ත්‍රාත්ගත වි නැති ක්‍රිස් මොරිස් හා ඉම්රාන් තාහීර් නැවත කණ්ඩයමට එක්කරගන්නා බවයි.
කොදෙව් සංචාරයෙන් පසු දකුණු අප්‍රිකානු තනිදින තරග ක්‍රිඩකයන් අයර්ලන්තය ශ්‍රි ලංකාව හා ඉන්දියාව සමග විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර තරග වැදිමට නියමිතයි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට