රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පවතින තත්ත්වය පාලනය කිරීමට සියලු පක්ෂවල අදහස් හා යෝජනා අත්‍යවශ්‍ය බව ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු