නිල සංචාරයක නිරත වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාමයට ළඟා වෙයි. ඊයේ(14) දහවල් හෙතෙම විශේෂ ගුවන් යානාවකින් එරට Hanoi අගනුවරට ළඟා විය.
වියට්නාම ජනාධිපති Luong Cuong මහතා ඇතුළු වියට්නාම කොම්යුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ ගුවන් තොටුපොළේදී චීන ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළි ගත්හ.

More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්