කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක බෲස් අයිල්වර්ඩ් අනතුරු අඟවා තිබෙනවා.
එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම බවයි. මේ වන විටත් අප්‍රිකානු මහද්වීපයේ එන්නත්කරණයට භාජනය වී ඇත්තේ සියයට පහකටත් අඩු ජනගහයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්