Lanka Plus News

www.lankaplusnews.com

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කරලා

කොවිඩ් මර්දන එන්නත්වලට සේලයින් ද්‍රාවණ මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් ජර්මන් හෙදියකට චෝදනා එල්ල වී තිබේ.

වයඹ දිග ජර්මනියේ රෝෆ් හවුසන් ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයේ දී මෙම සිදුවීම වාර්තාවී ඇත.

ඒ සම්බන්ධ විමර්ශන කළ නිලධාරීන් පවසා ඇත්තේ පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල අදාළ හෙදිය විසින් කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍රකර ඇති බව වාර්තා වන බවය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com