Lanka Plus News

www.lankaplusnews.com

කොලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අය

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාව කොලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com