විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය අතර පැවති තරගය ලකුණු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය රැස්කළේ ලකුණු 139ක් පමණි. ඒ වනවිට කඩුලු 5ක් දැවී ගොස් තිබුණි.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද්, පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළේ ලකුණු 142ක් පමණි.
මෙම තරගය සාජා ක්‍රීඩාංගණයේදී පැවැත් විනි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට