එළඹෙන මැයි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේ ටෙස්ට් තරග සංචාරයක නිරතවන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි .
පළමු තරගය මැයි මස 15 වනදා සිට 19 වනදා දක්වා චැටෝග්රෑම් හිදී පැවත්වෙන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මැයි මස 23 වනදා සිට 27 වනදා දක්වා ඩකාහිදී පැවත්වීමට සැලසුම්කර ඇතැයි වැඩිදුරටත් සදහන්.
ICC ලෝක ශූරතාවලිය යටතේ මෙම සියලු තරග ක්‍රියාත්මකයි
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට