චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ “Xi Jinping: The Governace of China ”නමැති කෘතියේ සිව්වැනි වෙළුම එළි දැක්වෙයි.
මෙම ග්‍රන්ථය, චීන රාජ්‍ය මණ්ඩල ප්රවෘත්ති කාර්යාලය, චීන මධ්‍යම කෘති පර්යේෂණ කාර්යාලය සහ චීන විදේශ භාෂා දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර ඇත.
මෙම කෘතියේ, ෂී ජින් පිං මහතා 2020 වසරේ පෙබරවාරි මස 3වැනිදා සිට 2022 වසරේ මැයි මස 10වැනිදා දක්වා කාලය තුළ සිදු කළ කථා, සාකච්ඡා, දේශන, ඉහළ නිළධාරි සටහන් සහ සුභ පැතුම් පණිවුඩ යනාදි ලිපි 109ක් ඇතුළත් වෙයි.
මෙම කෘතිය, සාම්ප්‍රදායික චීන අක්ෂර සහ ජපාන, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, රුසියා, අරාබි හා පෘතුගීසි ඇතුළු භාෂා 8කින් ප්‍රකාශයට පත් කර ඇත.
Xi Jinping: The Governace of China කෘතියේ සිව්වැනි වෙළුම එළි දැක්වෙයි

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්