ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට රැපිඩ් පරීක්ෂණ කට්ටල 100,000 ක පරිත්‍යාගයක් කර තිබෙනවා.
එය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබී තිබෙන බවද සඳහන් වනවා.
එම කට්ටල තොගය නිල වශයෙන් ලබා දීමේ උත්සවය අද සවස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්