Lanka Plus News

www.lankaplusnews.com

QR ක්‍රමවේදය අත්හදා බැලීම දිවයින පුරා තෝරාගත් පිරවුම්හල්වලදී අද සිට

අද QR කේතය අනුව පිරවුම්හල් 25 කදී ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

පළාත් 9 ආවරණය වන පරිදි මෙසේ ඉන්ධන පිරවුම්හල් තෝරාගෙන අත්හදා බැලීමේ කටයුතු සිදුකරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික ඉන්ධන බලපත‍්‍ර ක‍්‍රමවේදය කොළඹ ඉන්ධන ස්ථාන දෙකක ඊයේ දිනයේදී සාර්ථකව අත්හදා බැලූ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

QR කේතය අනුව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

WP Twitter Auto Publish Powered By : XYZScripts.com