විදේශීය

(ඉස්ලාමාබාද්හිදීය) (රොයිටර්) ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය...
චීනයේ ශැංහයි නගරයේ පිහිටි කැනඩ‌ා කොන්සල් ජනරාල් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් චීනය තුළ පිළිනොගන්නා පුද්ගලයෙක්...
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන්...
ඇමරිකාව සහ පිලිපීනය අතර අලුතින් අත්සන් කරන ලද අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම මගින් දකුණු චීන...
චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ  චීන අන්තර්ජාල ආරක්ෂණ 360 සමාගම ඒකාබද්ධව...
ඉතියෝපියාව අප්‍රිකාවේ “ස්ථාවරත්වයේ නැංගුරම” වන අතර, එහි සාමය සහ ස්ථාවරත්වය කලාපයේ දිගුකාලීන සාමය සහ...
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය 15වැනිදා “2023 ආයුධ පාලනය, ව්‍යාප්තිය වැළැක්වීම සහ නිරායුධකරණ අනුකූලතාවාර්තාව”  නිකුත් කරන ලද අතර, චීනය සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් ක්‍රියාකාරකම් වලදී විනිවිද නොපෙනෙන බවට චෝදනාකළේය.  චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ වාර්තාවේ චීනයට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.  ජාත්‍යන්තර ආයුධ පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේක්ෂේත්‍රය තුළ,  චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි හරය සමඟ ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූජාත්‍යන්තර පිළිවෙල දැඩි ලෙස ආරක්ෂා කරන අතර විවිධ ජාත්‍යන්තර වගකීම් සහ බැඳීම් බැරෑරුම් ලෙස ඉටු කරයි.  වෙනත්රටවලට ඇඟිල්ල දිගු කරන එවැනි ස්වයං ධර්මිෂ්ඨ සහ වැරදි හැසිරීම් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි.  ඒවෙනුවට, ඇමරිකාව ආයුධ පාලනය, නිරායුධකරණය සහ ව්‍යාප්තිය වැළැක්වීම යන ක්ෂේත්‍රවල සිය ක්‍රියාමාර්ග පුළුල්ව සමාලෝචනය  කළ යුතු අතර, ඇමරිකාව ගිවිසුමට අනුකූල වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ සාධාරණ අවධානයට බැරෑරුම් ලෙසප්‍රතිචාර දැක්විය  යුතු බව හෙතෙම පැවසීය.
WP Twitter Auto Publish Powered By : XYZScripts.com