ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් අද (03) විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කරන බව...
දේශීය
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක,...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...
වත්මන් රජයට විරෝධය දක්වමින් අද සවස දිවයිනේ නගර රැසකදී විරෝධතා පැවැත්විණි. වත්මන් ජනාධිපතිවරයා ද...
එළැඹෙන සඳුදා දින (04දා) සිට අප්‍රේල් 08 වැනිදා ( සිකුරාදා) දක්වා කාලය තුළ රජයේ...
මෙවර පාසල් නිවාඩු වාරය අපේ‍්‍රල් 4 වනදායින් ආරම්භ කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම අධ්‍යාපන...
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වී ඇති බව වාරතා වනවා. ජනාධිපතිතුමා...
රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති...
කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...
හෙට දිනයේ පැය 8 හමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන...
අද පස්වරු කාලයේ ඇදිරි නීතිය පැනවීමක් සම්බන්දයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...
නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස...
වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ...
පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය...