ජාතික කොඩියේ වරදක් අඩුපාඩුවක් වූවානම් වගකීම භාර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
වරදක් අඩුපාඩුවක් වේ නම්, එහි වගකීම තමන්ගේ බවත්, මේ මහා ක්‍රියාන්විතයේ ගෞරවය, ඒ පසුපස සිටි සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා. වැරැදි අඩුපාඩු නිවැරැදි කරගනිමින්,…