පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තබා තිබේ.ඒ, විපක්ෂය පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් ආරම්භ...
ආරංචි
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ.පාර්ලිමේන්තුව මේ වනවිට...
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවපවසයි. එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්රියාමාර්ගගනු ලබන බවයි එමෙන්ම තමන් වෙත ද ඉල්ලා අස්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක් නොකළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේසභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය. ඔහු ඒ බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළ වූවාර්තාවලට පිළිතුරු ලබා දෙමින්
එක්සත් රාජධානියට හෙටින් එළඹෙන සතිය අතිශය වැදගත් වගේම පී‍්‍රතිමත් සතියක්. හේතුව දෙවන එලිසබෙත් රැජින...
රට තුළ පවතින ආර්ථික අර්බුදය සඳහා සහාය දැක්වීමට ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට ඉදිරියේදී...
ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ධනු ඉන්නසිතම්බි නීතිඥවරියක මාර්ගයෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලා එන්තරවාසි ලිපියක් ශ්‍රී...
ජනවාරි මාසයේදී සිදු කරන බව කියූ කැබිනට් සංශෝධනය කල් යනු ඇති බව ඉහළ පෙළේ...
2022 ජනවාරි 11 වන දින නිකුත් කරන ලද අන්තර්ජාතික ‘හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස්’ (Henley &...
මේ දවස්වල ඔබතුමාගේ දේශපාලන කටයුතු කොහොමද? ඔබ වැඩිය දේශපාලන වේදිකාවේ පෙනෙන්න නෑ? මේ දවස්වල...
2015 රිලීස් වෙච්ච බොක්ස් ඔෆිස් වාර්තා තියපු ෆිල්ම් එකක් තමයි බාජිරංගි බයිජාන් කියන්නේ. සල්මන්...
ආරම්භක සති අන්තයේදී ඇමරිකානු ඩොලර් මිලියන 253ක ආදායමක් හිමි කර ගැනීමට ස්පයිඩර් මෑන් –...
දේශගුණික විපර්යාසවලට එක හේතුවක් වන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය බව පිළිගත් මතයකි. එබැවින් ලොව බොහෝ...
ජැක්ලින් ෆර්නැන්ඩස්ට නම් මේ කාලය එච්චර සුභදායක නෑ. මොකද මේ වෙනකොට ඇය මුදල් විශුද්ධිකරණ...
මේ ගතවෙන කාලය තාරුණ්‍යයට සුබ කාලයක් කියලා හැඟෙනවා. එහෙම හිතුණේ කලා ලොවේ බොහොමයක් තාරුණ්‍යය...