දේශීය LTTE රැඳවියන් 16කට නිදහස Dheera 24/06/2021 1 min read අදට (24) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ. ඒ අතර රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වෙයි. ඊට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ. Tweet Continue Reading Previous පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක්Next ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොසොන් පොහොය දින පණිවිඩය More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති