Lanka Plus News

www.lankaplusnews.com

IPL වෙන්දෙසියෙදි ඇද වැටුනෙ කව්ද ?

බෙංගාලෝර් හි පැවති 2022 IPL වෙන්දේසියේදී අවාසනාවන්ත සිදුවීමක් සිදුවුනා. ඒ වෙන්දේසිකරු Hugh Edmeades ලංසු තැබීමේ වේදිකාව මත ඇද වැටීමයි. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සඳහා කණ්ඩායම් ලංසු තැබීමේදී අධි රුධිර පීඩනය හේතුවෙන් ඔහු මෙලෙස ඇද වැටුණි.

“සිද්ධිය සිදු වූ වහාම වෛද්‍ය කණ්ඩායම ඔහු වෙත ප්‍රතිකාර කළ අතර ඔහු ස්ථාවරව සිටී.පසුව චාරු ශර්මා අද වෙන්දේසි කටයුතු කරගෙන යනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com