ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩුබායි හිදි ඊයේ (21) පැවති තරගයෙන් සන්රයිස් හයිද්‍රාබාද් කන්ඩායම පරදවා ලකුණු 10 ක ජයක් අත් කර ගැනිමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
මේ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සන්රයිසර්ස් කණ්ඩායමට පනුවාර 19 යි පන්දු 4 කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 153ක් පමණයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති