ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද (15) පැවැත්වීමට නියමිතය.
තරඟය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හිදි ආරම්භ වේ.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයට් රයිඩ්ර්ස් කණ්ඩායම් මෙවර අයි.පී.එල් තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා තිබේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි