දේශීය IOC ඉන්ධන මිල ඉහළට Dheera 26/02/2022 1 min read ලංකා IOC සමාගම අයත් ඉන්ධනවල මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. පෙට්‍රල් ලීටරයක් – රු.20 කින් (නව මිල රු.204) ඩීසල් ලීටරයක් – රු.15 කින් (නව මිල රු.139) Tweet Tags: fuel IOC Sri Lanka Continue Reading Previous ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නෑNext වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති