ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස නම් කර තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එක්වීමට නියමිතයි.
එළැඹෙන 18 වනදා පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත අතර දින 05ක කාලයක් සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්