Lanka Plus News

www.lankaplusnews.com

ICTA ආයතනයට සභාපතිවරයෙක්

විදුලි සංදේශ නියාමන අධිකාරියේ (TRC) අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ලෙස පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හිටපු සභාපති ලලිත් ගමගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com