නොවිසඳුනු වෛද්‍ය ගැටලු සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය තුළ අවශ්‍ය ඕනෑම අවස්ථාවක වෘත්තිය ක්‍රියා මාර්ග වලට එළඹීමට මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා.
තම ගැටලු සම්බන්ධයෙන් යම් මැදිහත්වීමක් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බැවින් එහි ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ද මධ්‍යම කාරකසභාව තීරණය කළ බවයි එම සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ.
මේ එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවයි
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති