කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් භූමදානයට ඉඩ ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී යොමු කල පැනයකට ප්‍රතිචාර දක්වමින්.
මෙහිදී අදහස් දැක්වු එස්.එම් මරික්කාර් මහතා,
“සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යරවරිය උත්තරයක් දුන්නා වතුරෙන් කෝවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙම නම් දැන්වත් අපි අහන්නේ අගමැති තුමාගෙන් මේ භූමිදානය සඳහා අවසර දෙන්න.“
අගමැති – “භූමදානය කරන්න ඉඩ දෙනවා.“
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්